මෙරට නිල චාරිකාවක් සඳහා මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මොයිසු මහතා අද පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිතයි.
ඔහු පැමිණීමේ උත්සවය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී පැවැත්වෙනවා.