රාජ්‍ය උකස් හා ආයෝජන බැංකු පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය


රාජ්‍ය උකස් හා ආයෝජන බැංකු පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා
.
දැනට ක්‍රියාත්මක ඇතැම් සීමා හේතුවෙන් බැංකුවේ ඇපේක්ෂිත ඉලක්ක සහ ලාබ පවත්වා ගැනීමට නොහැකි වී තිබෙනවා
.
වත්මන් ව්‍යාපාරික පරිසරයට ගැලපෙන පරිදි එකී පනත සංශෝධනය කිරීමට නියමිතයි
.