CASA 7s කාන්තා ශූරතාවයත් ශ්‍රී ලංකාවට

CASA 7s රග්බි තරගාවලියේ කාන්තා ශූරතාවයද දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

ඒ අවසන් තරගයේදී ලකුණු 27-00ක් ලෙස කසකස්තානය පරාජය කරමින්.

මධ්‍යම හා දකුණු ආසියානු සත් සාමාජික (CASA 7s) රග්බි තරගාවලිය උස්බෙකිස්තානයේදී පැවැත්වුණා.