රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අද කැඳවීමට…
Author: editor
වතු නිවාස පෙළක ගින්නක්
කොත්මලේ පූඩළුඔය පොලිස් වසමට අයත් ඩන්සින්න වත්තේ මැද කොටසේ වතු නිවාස පේළියක ඊයේ (25) දින දහවල්…
ලක් මවට පළමු පදක්කම ඩිලංකගෙන්
පොදුරාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ ශුරතා තරගාවලියේදී රිදී පදක්කමක් දිනා ගැනීමට ඩිලංක ඉසුරු කුමාර සමත් වුණා. මෙම…
බොරලැස්ගමුව වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු අල්ලයි
බොරලැස්ගමවේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකර තවත් පුද්ගලයෙකුට තුවාල සිදු කිරීමේ අපරාධයට සම්බන්ධ සැකකරුවෙකු හෙරොයින් සමඟ…
මාතර වෙඩි තැබීමක්
මාතර පොලිස් වසමේ වෙරළ පාර ප්‍රදේශයේ දී ඊයේ (25) රාත්‍රී කාලයේ කාර් රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින්…
විශ්ව විද්‍යාල කඩඉම් ලකුණු නිකුත් කරයි
2024-2025 අධ්‍යයන වර්ෂයට අදාළ විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු නිකුත් කර තිබෙනවා. ඒ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින්.…
ගාසා රෝහලකට දරුණු ප්‍රහාරයක් මාධ්‍යවේදීන් 4ක් මරුට
ගාසා තීරයේ, ඛාන් යුනිස් නගරයේ පිහිටි නසර් රෝහලට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් මාධ්‍යවේදීන් හතර දෙනෙකු ඇතුළුව…
නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ 2026 අයවැය පූර්ව සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන්
නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයට 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ…
ඩයනා අධිකරණයට ඉදිරිපත් වෙයි
අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය අධිකරණයට ඉදිරිපත් වීමෙන්…
මෙරට රජයේ රෝහල් 20 කට අති නවීන ගිලන් රථ 20 ක්
මෙරට ජනතාවට ගුණාත්මක, කාර්යක්ෂම, විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් ලබා දීම ප්‍රමුඛ අරමුණ කර ගනිමින් රෝහල් පද්ධතියෙ හි භෞතික සම්පත් …