කාත්තාන්කුඩි පොලිස් ස්ථානාධිපති ආර්.එම්.අයි. රත්නායක මහතා පැවසුවේ මඩකලපුව, කාත්තාන්කුඩි පොලිස් කොට්ඨාශයේ කාත්තන්කුඩි සහ මන්මුනායි ප්‍රදේශවල ඊයේ…
Author: editor
දේවහූව ගොවි ජනතාවට ජලය
ලෝක බැංකු ණය ආධාර යටතේ වාරිමාර්ග අමාත්‍යාංශය මගින් සිදු කෙරෙන ඒකාබද්ධ ජලාධාර හා ජල සම්පත් කළමනාකරණ…
ජනපති දකුණු අප්‍රිකානු හිටපු ජනපති අතර හමුවක්
විවිධත්වයක් සහිත ජන කණ්ඩායම් එකට එකතු කරගනිමින් පවතින ආර්ථික අභියෝග හා ජාතික සංහිදියාව පිළිබඳ අභියෝග ජයගැනීමට…
අයතුල්ලාගේ ප්‍රසිද්ධ ප්‍රකාශය
අමෙරිකාව සිය න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල කළ ප්‍රහාරවලින් ඔවුන් “කිසිදු ජයග්‍රහණයක් අත්කර නොගත්” බව ඉරානයේ ආධ්‍යාත්මික නායක…
ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය
ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි. ඊයේ දිනට තරගය අවසන් වනවිට ශ්‍රී…
කුෂ් මත්ද්‍රව්‍ය තොගයක්කටුනායකදී කොටු
රුපියල් දෙකෝටි දහතුන් ලක්ෂයක කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉන්දීය ජාතික සැකකරුවෙකු ඊයේ රාත්‍රි කටුනායක ගුවන් තොටුපල…
මත්ද්‍රව්‍ය දුර්භාවිතය හා නීති විරෝධී ප‍්‍රවාහනය පිළිබද ජාත්‍යන්තර දින වැඩසටහනක්
සෑම වසරකම ජුනි මස 26 වන දිනට යෙදී ඇති මත්ද්‍රව්‍ය දුර්භාවිතය හා නීතිවිරෝධී ප‍්‍රවාහනය පිළිිබද ජාත්‍යන්තර…
ඊශ්‍රායල් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා කාණ්ඩ 3ක් සඳහා ලියාපදිංචිය හෙට සිට ඇරඹේ
ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ උප ක්ෂේත්‍රයට අදාළව රැකියා සඳහා සුදුසුකම් ලත් ශ්‍රමිකයින්…
“ක්ලීන් ශ්‍රී ලංකා” යටතේ මාර්ග ආරක්ෂාව හා රක්ෂණය පිළිබඳ පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක්
දෛනිකව සිදුවන රිය අනතුරු වළක්වා ගනිමින් මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් පුරවැසියන්ගේ දැනුම හා ආකල්ප සංවර්ධනය…
අන්තර්කරණ අධ්‍යාපනයට රජයේ ප්‍රමුඛතාව ලබා දෙනවා
සියලු ගුරුවරුන් දරුවන්ගේ අවශ්‍යතා හදුනා ගතහැකි පිරිසක් විය යුතු බවත්, අන්තර්කරණ අධ්‍යාපනයට (Inclusive Education) රජයේ ප්‍රමුඛතාව…