බලන්ගොඩ නගරසභාවේ සභාපතිවරයා ලෙස ජාතික ජනබල වෙිගයේ කේ. .ජි.ප්රේමදාස මහතා අද (24) තේරි පත් වුනා. සභාපතිවරයා…
Author: editor
ගංජා කැබලි කර වියලා කවරවලට අසුරමින් සිටියදී පොලිසියට මාට්ටු
පණාමුර මුල්ඇඞියාවල පැපොල්වතුයාය ප්රදේශයේදී ගංජා වියලනලද ගංජා කිලෝ 476 ග්රැම්455 සමඟ පනස්තුන් හැවිරිදි පුද්ගලයෙකු ඇඹිලිපිටිය පොලිසියේ…
පොදුරාජ්ය මණ්ඩලයේ ඉගෙනුම් පාලක මණ්ඩලයට සහභාගී වීමට අගමැතිනිය කැනඩාවට
පොදුරාජ්ය මණ්ඩලයේ ඉගෙනුම් පාලක මණ්ඩලයට සහභාගී වීම සඳහා දකුණු ආසියානු කලාපයේ නියෝජිතවරිය ලෙස අධ්යාපන, උසස් අධ්යාපන…
වික්නරාජ් තායිලන්තයේදී වැඩ පෙන්වයි
තායිලන්ත විවෘත මලල ක්රීඩා තරගාවලියේ දී මීටර 5,000 පිරිමි ධාවනය ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට ශ්රී…
යුධ ගිනි මැද බොරතෙල් මිල පල්ලම් බසී
ඉරානය සහ ඊශ්රායලය සටන් විරාමයකට එකඟ වී ඇතැයි, අමෙරිකානු ජනාධිපතිවරයා ප්රකාශ කිරීමත් සමග ගෝලීය ඉන්ධන මිලද…
ඊශ්රායලයේ වෙසෙන ලාංකිකයින්ට දැනුම්දීමක්
ඉරාන – ඊශ්රායල යුද්ධය හේතුවෙන් ඊශ්රායලයට නියමිත දිනට යළි පැමිණීමට නොහැකි වූ ලාංකිකයන්ගේ වීසා කාලය දීර්ඝ…
මැදපෙරදිග ගුවන් කලාප යළි විවෘත කෙරේ
ඊයේ රාත්රී ඉරානය කටාර් සහ ඉරාකයේ පිහිටි අමෙරිකානු කඳවුරුවලට එල්ල කළ මිසයිල ප්රහාරවලින් අනතුරුව තාවකාලිකව වසා…
අද වැස්ස වැටෙන තැන්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් අද (24) වැසි වාර කිහිපයක්…
පිලිපීනය සෙළවෙයි
පිලිපීනයේ අද (24) භූකම්පනයක් සිදුව තිබෙනවා. එම භූකම්පනය එරට වෙලාවෙන් අද පෙ.ව. 9:59ට හට ගෙන ඇත.…
ඊශ්රායලයේ වෙසෙන ශ්රී ලාංකිකකයින් ගැන තානාපති හෙළි කරයි
ඊශ්රායලයේ ශ්රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසන්නේ, දැනට ඊශ්රායලයේ පවතින තත්වය හමුවේ ශ්රී ලංකාවට යාමට…