අද දිනයේ දී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් වැසි වාර…
Author: editor
ලකි ලකි ගුවන් ගමන් මග නවතී
ඉන්දුනීසියාවේ “ලෙවොටෝබි ලකි ලකි” ගිනි කන්ද සක්රීය වීමත් සමග එරට ගුවන් ගමන් රැසක් නවතා දැමීමට කටයුතු…
මහා යුද්ධයක ඇරඹුමද ?
ඉරාන – ඊශ්රායල යුද ගැටුම් හමුවේ ඉරානයට පහරදීමේ සැලසුම් තමන් අනුමත කර ඇතත් තවදුරටත් ඉරානයට පහර…
කෙහෙළියගේ බිරිඳ සහ දියණිය අත්අඩංගුවට
හිටපු අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ බිරිඳ සහ දියණියව අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම් සභාවේ නිලධාරීන් විසින්…
සබරගමුව සිසුවාගේ සිද්ධියට අදාළ නීතීඥ සංගමයේ පෙත්සම කැඳවීමට දින දෙයි
සබරගමුව විශ්ව විද්යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ චරිත් දිල්ෂාන් දයානන්ද බරපතල නවකවධ සිද්ධියකට මුහුණ…
සිංහ, බංගලි ටෙස්ට් ගැටුම
ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර, පළමු ටෙස්ට් ක්රිකට් තරගයේ දෙවැනි දිනය අදයි. ගාල්ල අන්තර්ජාතික ක්රිකට් ක්රීඩාංගණයේදී…
ටිල්වින් හා චීන විදේශ ඇමති අතර හමුවක්
චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරාධනයක් මත මේ දිනවල චීනයේ සංචාරයක නිතර ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින්…
ඉන්දුනීසියාවේ ගිනි කන්දක් සක්රීය වෙයි
ඉන්දුනීසියාවේ වඩාත් සක්රීය ගිනි කන්දක් ලෙස සැලකෙන “ලෙවටෝබි ලකි ලකි” ගිනිකන්ද යළි සක්රීය වී තිබෙනවා. මේ…
පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි
පාර්ලිමේන්තුව අද (18) දින පෙ.ව 9.30ට රැස්වීමට නියමිතයි. ඒ අනුව පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය…
ලක්ෂ 20ක අයිස්ව ටලයි
රුපියල් ලක්ෂ විස්සකට ආසන්න වටිනා අයිස් මත්ද්රව්ය තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගත් බව මොරටුමුල්ල පොලිසිය පවසනවා.…