ටී56 ගිනිඅවියක් සහ පතරොම් 29ක් සමඟ සැකකරුවෙකු මට්ටක්කුලිය පොලිස් වසමේ සමිත්පුර ප්‍රදේශයේදී ඊයේ (07) අත්අඩංගුවට ගෙන…
Author: editor
මෙරට විදෙස් ශ්‍රමික ප්‍රේශන තවදුරටත් ඉහළ
ශ්‍රී ලංකාවේ විදෙස් ශ්‍රමික ප්‍රේශන තවදුරටත් ඉහළ යමින් පවතින බව, ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරනවා.…
සාවද්‍ය පුවතක් සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්
මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි ඩබ්ලිව්.එච්.අතුල තිලකරත්න නමැති අයෙකු නිදහස්…
හිස්බුල්ලා නිරායුධ වනතෙක්ලෙබනනයට අඛණ්ඩව ප්‍රහාර – ඊශ්‍රායලය පවසයි
හිස්බුල්ලා සංවිධානය නිරායුධ වනතෙක් ලෙබනනයට අඛණ්ඩව පහර දෙන බවට, ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා අනතුරු අගවනවා. ඔහු අවධාරණය…
පාසල් ළමුන් සමග වෑන් රථයකට රාගලදී අනතුක්
පාසල් ළමුන් ප්‍රවාහනය කරන ලද වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් වීමෙන් එම වෑන් රථයේ…
හල්ලොලුවගේ සිද්ධියට සැකකරුවෙකුගෙන් රහස් ප්‍රකාශයක්
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව මහතාගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන…
උ.කොරියාවෙන් දියත් වූ සුපිරි යෝධ නැව
උතුරු කොරියාව ඊයේ නවතම යුද නෞකාවක් දියත් කර තිබෙනවා. එම නෞකාව මීට පෙර අවස්ථාවකදී දියත් කිරීමට…
නි.කොමසාරිස් ඇතුළු තිදෙනාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි
අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් ලක්ෂ 42 කට ආසන්න මුදලක් සන්තකයේ තබාගෙන සිටියේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන…
අල්ලස් ගත් නි.කොමසාරිස් ඇතුළු තිදෙනා තවදුරටත් රිමාන්ඩ්
අල්ලස් වශයෙන් ලබා ගත් රුපියල් ලක්ෂ 42කට ආසන්න මුදලක් සන්තකයේ තබාගෙන සිටියේ යැයි සැකපිට අත්අඩංගුවට ගන්නා…
වාහන 3, 000ක් ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවක් ගිනිගනී
ඇලස්කාවේ “ඇලුටියන්” දූපත් දාමයට ඔබ්බෙන් වූ මුහුදේ මෙක්සිකෝවට වාහන රැගෙන යමින් තිබූ නෞකාවක් ගිනි ගෙන තිබෙනවා.…