මැදපෙරදිග කලාපයේ පවතින දරුණු යුදමය වාතාවරණය සමනය කිරීමේ අරමුණින් අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පැවැත්වෙන…
Author: editor
ඉරානය – අමෙරිකාව එකිනෙකාට චෝදනා එල්ල කරති
ඉරානය සහ අමෙරිකාව අතර සාකච්ඡා හෙට ආරම්භ වීමට නියමිතයි. සාකච්ඡා සඳහා දැඩි ආරක්ෂක වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කර…
ඉරානය සහ අමෙරිකාව අතර සාකච්ඡා හෙට
ඉරානය සහ අමෙරිකාව අතර සාකච්ඡා හෙට ආරම්භ වීමට නියමිතයි. පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරදී මෙම සාකච්ඡා පැවැත්වීමට සැලසුම්…
සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව 154කට පත්වීම් ප්‍රදානය අද
මෙරට සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ශක්තිමත් කරමින් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය…
පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි
පාර්ලිමේන්තුව අද පෙ.ව. 9.30ට රැස්වීමට නියමිතව ඇත. පෙ. ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග…
ඔබේ නගරයටත් අද හිරු මුදුන් වෙනවාද බලන්න
බස්නාහිර, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (10) ප.ව. 2න් පසු තැනින්…
Rebuilding අරමුදලට තවත් මූල්‍යමය පරිත්‍යාගයක්
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට Free Trade Zone…
අශිෂ්ටයින් වැනසූ පිටකොටුවේ අලුත් බස් නැවතුම
දිගුකාලීනව පැවති අවශ්‍යතාවක් සපුරාලමින් ඉතා ඉහළ මට්ටමේ පහසුකම් සහිතව නවීකරණය කරන ලද කොළඹ කොටුව මධ්‍යම බස්…
නුවන් තුෂාරගේ ඉල්ලීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විරුද්ධ වෙයි
2026 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ඇතුලු ජාත්‍යන්තර ප්‍රිමියර් ලීග් තරගවලට සහභාගි වීමට හැකිවන පරිදි තමන්…
දෙමව්පියන්ට බරක් නොවී පාසල් උත්සව පවත්වන්න – අධ්‍යාපන අමාත්‍යාංශය
පාසල්වල සංවිධානය කරනු ලබන විවිධ උත්සව සහ විවිධ සැමරුම් සඳහා, මීට ඉහතදී ලබා දී ඇති උපදෙස්…