ශ්‍රී ලංකා – පාකිස්තාන අවසන් මහා සටන අදයි

ශ්‍රී ලංකා – පාකිස්තාන සහ එංගලන්තය කණ්ඩායම් සහභාගී වන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙනවා.

ඒ සත්කාරක පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතරයි.

මෙම තරගය අද පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතයි. තරඟය පැවැත්වෙන්නේ ලාහෝර් හිදී.