Blog
චීනයේ නහය කොට රන්වන් වඳුරෝ යුරෝපයට
චීනයට පමණක් ආවේණික වූ වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති රන්වන් නාසය කොට වඳුරන් (Golden Snub-nosed Monkeys)…
තායිලන්තයේදී බෙලරුසියානු නිරූපිකාවක් අතුරුදන්
මෝස්තර නිරූපන ක්ෂේත්‍රයේ රැකියාවක් සොයා මීට දින 45කට පමණ පෙර තායිලන්තයට පැමිණි බෙලරුසියානු මෝස්තර නිරූපිකාවක අතුරුදන්වී…
ට්‍රම්ප් සහ චීන ජනපති ෂී ජින් පිං අතර හමුවක්
චීනය සහ අමෙරිකාව අතර පවතින වෙළඳ අර්බුධය විසඳා ගැනීම සඳහා මූලික එකඟතාවයන් කිහිපයකට පැමිණ තිබෙනවා. ට්‍රම්ප්…
රන් පිට රන් දිනන යක්ක පුත්තු
දකුණු ආසියානු ජ්‍යේෂ්ඨ මලල ක්‍රීඩා තරඟාවලියේ තවත් රන් පදක්කම් දෙකක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්…
ඇල්ල ඔඩිසි කොට උඩ
මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වූ ඔඩිසි සංචාරක දුම්රිය තලවකැලේ වටගොඩ දුම්රිය ස්ථානයේදි (26) දින පස්වරු…
බොලිවුඩය හඬවා ඔහු නික්ම යයි
බොලිවුඩ් නළු සතිෂ් ෂා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 74 වන වියෙහි පසු වුණා.…
වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ඝාතනයට 4ක් අත්අඩංගුවට
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් සිව්දෙනෙකු අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
දිවයින පුරා විශේෂ මෙහෙයුම්
දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලිසිය සිදුකර ගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ…
තායිලන්තය සහ කාම්බෝජය සාම ගිවිසුමට අත්සන් තබයි
තායිලන්තය සහ කාම්බෝජය අතර ඒකාබද්ධ සාම ගිවිසුමකට අද අත්සන් තැබුණා. දෙපාර්ශ්වය අතර සාම ක්‍රියාවලිය අධීක්ෂණය සඳහා…
කායාගෙන් ලක්මවට ලෝකඩ පදක්කමක්
ආසියානු යොවුන් ක්‍රීඩා උලෙළේ කේවල බාලිකා ගොල්ෆ් ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට හිමිවුණා. ක්‍රීඩා උලෙළ පැවැත්වෙන්නේ…