Blog
රට ගෙඩියට බදු පැනවුවද මෙරට ගෙඩිය තවමත් අඩියේ
විදේශ රටවලින් ගෙන්වන ලොකු ලුණු සඳහා කිලෝවකට රුපියල් හතළිහක බදු මුදලක් රජය පැනවුවද දේශීය ලොකු ලුණු…
අගමැතිනිය සහ ඉතාලියේ නියෝජ්‍ය මහලේකම් අතර හමුවක්
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ඉතාලියේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගිතාව පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් Maria…
ඩක්කුව පීලී පනී
උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය පීලි අලුත්වැඩියා කිරිම සදහා දුම්රිය පීලි රැගෙන ගිය දොඹකරය සහිත ට්‍රැක් මෝටර්…
අධිකරණයට ඉදිරිපත් කළ බැකෝ සමන්ගේ බිරිඳ රිමාන්ඩ්
ඉකුත්දා ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එන ලද බැකෝ සමන් නමත්තාගේ බිරිඳ ලබන 18 වනදා…
නවතා ඇති රථ වාහන වල කොටස් ගලවා අලෙවිකරණ මහා පරිමාණයේ ජාවාරමක් පොලිසිය විසින් වටලයි
වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කල වැටලීමකදී මාර්ග ආසන්නයේ නවතා ඇති රථ වාහන වල…
159 වැනි පොලිස් දිනයට සමගාමීව කැළණි ගං නදියේ ක්ලීනින් ශ්‍රි ලංකා වැඩසටහන දියත් කරයි.
159 වැනි පොලිස් දිනයට සමගාමිව කැළණි ගං නදියේ ඉවුරු දෙපස ක්ලීනින් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව පිරිසිදු…
ශිෂ්‍යත්ව විභාගයෙන් වතුකරයේ පාසල් කිහිපයකම ළමුන් වැඩි පිරිසක් සමත්
පසුගිය දා පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් නුවරඑලිය දිස්ත්‍රික්කයේ වතුකරයේ පාසල් වල විභාගයට පෙනී සිටි ළමුන්…
ශ්‍රී ලංකාවට බැටදුන් රාසා ලොව අංක එකට එයි
ශ්‍රී ලංකාවට එරෙහිව හරාරේහිදී පැවති එක්දින තරග දෙකේදී නොදැවී ලකුණු 59ක් සහ ලකුණු 92ක් ලබාගත් සිම්බාබ්වේ…
මීටියාගොඩ මලවැන්න ප්‍රදේශයේ වෙඩි තැබීමට සම්බන්ධ බවට සැකකරනු ලබන පුද්ගලයා මීටියාගොඩ පොලිසිය වෙත රැගෙන යයි.
මීටියාගොඩ මලවැන්න ප්‍රදේශයෙදි (01) දින මොටර් රථයක් ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීමේ සිද්ධියකට අදාළව සැක කරනු…
දුර්වල පිතිකරණය හමුවේ පැතුම් – කමිදුශ්‍රී ලංකාවේ ජාමෙ බේරාගනී
පැතුම් නිශ්ශංකගේ අර්ධ ශතකය සමඟ ඉනිමට සාර්ථක ආරම්භයක් ලැබුණද ලකුණු 10ක් තුළ කඩුලු 4ක් බිඳ වැටීමෙන්…