Blog
ලෝක තෙත් බිම් දිනය අදයි
ලෝක තෙත් බිම් දිනය අද (02) දිනට යෙදී තිබෙනවා. 1971 වසරේ පෙබරවාරි දෙවැනිදා ඉරානයේ රැම්සාර් නුවරදී…
මුරකරු ඝාතනය කර කට්ටි පැන්න සැකකරු අත්අඩංගුවට
මීට වසර දෙකකට පෙර ගලේවෙල බෙලිගමුව ගොවිපලේ මුරකරු ඝාතනය කොට පලා ගොස් සැඟව සිටි සැකකරු ගිරිඋල්ල…
හවසට එළියට යනවානම් මේ ගැනත් දැනගෙනම යන්න
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ…
ඇත්ත පුවත් පතේ හිටපු ප්‍රධාන කතෘ ආචාර්ය මයිකල් ප්‍රනාන්දු දිවි ගමනට සමුදෙයි
ඇත්ත පුවත් පතේ හිටපු ප්‍රධාන කතෘවරයෙකු වූ ආචාර්ය මයිකල් ප්‍රනාන්දු මහතා අද උදේ අභාවප්‍රාප්ත වුණා. වාමාංශික…
පිඹුර, අගලවත්ත මූලික රෝහලේ සංවර්ධන කටයුතු රැසක් ජනතා අයිතියට
කළුතර දිස්ත්‍රික්කයේ පිඹුර, අගලවත්ත මූලික රෝහලේ සංවර්ධන කටයුතු කිහිපයක් ජනතා අයිතියට පත් කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය…
කොංගෝවේ පතලක් කඩා වැටීමෙන් 225 ක් මරුට
කොංගෝ රාජ්‍යයේ කොල්ටන් පතලක් කඩා වැටීමෙන් මියගිය පිරිස 225 ඉක්මවා ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන්…
විදුලිබල ඇතුළු සේවා රැසක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට්ටුවක්
විදුලි බලය සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, ඉන්ධන, ඛනිජ තෙල් නිෂ්පාදන, ගෑස් සැපයීම හෝ බෙදාහැරීම, රෝහල්, බෙහෙත්…
ලොවක් සිනහා ගැන්වූ ඇය දිවි ගමනය සමුදෙයි
ජනප්‍රිය විකට නිලි කැතරින් ඕ’හාරා ඊයේ (30) අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඇය 71වන වියේ පසුවුණා.…
ඇෆ්ගනිස්තානය අවසන් පූර්ව වටයට
වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ඇෆ්ගනිස්තානය ඊයේ…
පියා විසින් තම දියණිය ඝාතනය කරයි
ඌරගස්මංහන්දිය, දැල්කඩ ප්‍රදේශයේදී ඊයේ (30) දින රාත්‍රී තියුණු ආයුධයකින් පහරදී දැරියක් ඝාතනය කර තිබෙනවා. සිද්ධියෙන් තුවාල…