ඉරානය සතු න්‍යෂ්ටික වැඩසටහන සහ මිසයිල බලය මුළුමනින්ම විනාශ කිරීම තම මෙහෙයුමේ මූලික ඉලක්කය බව අමෙරිකානු…
Category: News
හබරණ බිහිසුණු අනතුරක්
හබරණ – මින්නේරිය ප්‍රධාන මාර්ගයේ අඹගස්වැව ප්‍රදේශයේදී අද උදේ සිදු වූ රිය අනතුරකින් 7 දෙනෙකු තුවාල…
වියළි කාලගුණයක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම,…
මහමුද් අහමඩිනෙජාඩ්ට ඇත්තටම මොකද වුණේ ?
ඉරාන ඉලක්ක වෙත එල්ල වූ ප්‍රහාර වලින් ඉරාන හිටපු ජනාධිපති මහමුද් අහමඩිනෙජාඩ් හට කිසිදු හානියක් සිදුවී…
සෞදි තෙල් පිරිපහදුවට වසාදැමේ
අද (02) එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් පසුව සෞදි අරාබියේ තෙල් දැවැන්තයා වන අරාම්කෝ (Aramco) සමාගම සිය…
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.
මැදපෙරදිග කලාපයේ මේ වනවිට පවතින යුදමය වතාවරණය සැලකිල්ලට ගනිමින් එම කලාපයේ සිටින මිලියනකට අධික ශ්රීප ලාංකිකයින්ගේ…
ආරෝග්‍යා ජංගය සුවසායන වැඩසටහන
මෙරට පැවැත්වෙන දැවැන්තම ජංගම සෞඛ්‍ය සායනය වන ආරෝග්‍යා ජංගය සුවසායන වැඩසටහන් මාලාවේ 58 වැනි ජංගම සෞඛ්‍ය සායනය…
කැනඩා අග්‍රමාත්‍යවරයා ඉන්දියාවේ සංචාරයක නිරතවීමට සූදානම්
කැනඩා අග්‍රාමාත්‍ය මාර්ක් කානි සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවීමක් වනු ඇති බවයි විදෙස් විශ්ලේෂකයින්…
ඉරානයේ නව නායකත්ව මණ්ඩලය රාජකාරි ආරම්භයි
ඉරානයේ නව නායකත්ව මණ්ඩලය රාජකාරි ආරම්භ කර ඇති බව ඉරාන ජනාධිපති මොසූඩ් පෙෂෙස්කියන් පවසනවා. නව නායකයෙකු…
පාසල් යටිතල පහසුකම් සංවර්ධනය කර ගැනීමට අවශ්‍ය ඉල්ලීම් ඉදිරිපත් කරන්න
පළාත් පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනය කරන්න ප්‍රතිපාදන ලබා දී තිබෙනවා පාසල් යටිතල පහසුකම් සංවර්ධනය කර ගැනීමට…