දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ බණ්ඩාරගම ප්‍රදේශයේදී බස් රථයක්, මෝටර් රථයක සහ කැබ් රථයක ගැටීමෙන් තිදෙනෙකු තුවාල ලබා…
Category: News
රජයේ සේවකයන්ගේ දිවි බේරගන්න කියා දෙයි
රාජ්‍ය සේවකයන් හට ජීවිතාරක්ෂක හා අපදා පහුණු වැඩසටහන යටතේ අපදා හා ජීවිතාරක්ෂක එක් දින පුහුණු පාඨමාලාවක් …
යෝෂිත රාජපක්ෂගේ නඩුවක් කල් යයි
මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා…
ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇප ප්‍රතික්ෂේප වෙයි
අල්ලස් කොමිසම මගින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මේ වන විට රිමාන්ඩ් භාරයට පත් කර…
විදුලිබලේ අත්‍යවශ්‍ය සේවාවක් කරමින් ගැසට් නිවේදනයක්
විදුලිබලය සැපයීම සම්බන්ධ සියලු සේවාවන් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් රජය අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත්…
ජනපති හෙට අමෙරිකා එක්සත් ජනපදය බලා පිටත් වෙයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වැනි සැසි වාරයට සහභාගිවීම සඳහා හෙට…
පොලිස් විශේෂ මෙහෙයුමට අත්අඩංගුවට ගත් පිරිස
2025 වසරේ මේ දක්වා සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම්වලින් හෙරොයින් කිලෝ ග්‍රෑම් 955 ක් සහ අයිස් කිලෝ ග්‍රෑම්…
රට වෙනුවෙන් වගකීම ඉටු කරන්න දුනිත් ඩුබායි යයි
යොවුන් ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ තම පියාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව ඊයේ රාත්‍රී යළි ඩුබායි…
අදත් වැස්ස අවදියෙන්
බස්නාහිර, සබරගමුව, උතුරු සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (20) දින වැසි…
පැදිකරුවන් දෙදෙනෙකුට දිවි අහිමි කළ මාරක අනතුරු
ඊයේ (19) දින සිදුවූ අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පාදෙණිය අනුරාධපුරය මාර්ගයේ දළඳාගම හන්දියේදී…