ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සිව්වැනි රන්දෝලි පෙරහර අද වීථි සංචාරය කෙරෙනවා. ඒ රාත්‍රී 7. 02…
Category: News
වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මරුට
ඊයේ (06) දින රාත්‍රී කාලයේ පූනෑව, 10 කණුව ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බවට…
66 වන රාජ්‍ය ඔසුසල ශාඛාව කෑගල්ලට
ගුණාත්මක ඖෂධ ජනතාවට දැරිය හැකි, සාධාරණ මිලකට ලබාදීමේ උදාර පරමාර්ථය පෙරදැරි ව ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ…
ලංකා ධීවර සංස්ථාවට ඩ්‍රෙජරයක්
ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවට අදාළ අත්‍යවශ්‍ය නඩත්තු හා සංවර්ධන කටයුතු සඳහා ඩ්‍රෙජරයක් මිලදී ගැනීම සම්බන්ධයෙන්…
ඕස්ට්‍රේලියානුවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු මිලියනපතියෙක්
දේපල වටිනාකම් ඉහළ යාම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ මිලියනපතියන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා. ස්විස් බැංකුවක්…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වූ සමූහ රක්ෂණාවරණ සීමාව සංශෝධනය කරේ
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු එක් පාර්ලිමේන්තු වර්ෂයක් සඳහා රුපියල් මිලියනයක උපරිම රක්ෂණාවරණයකට යටත්වන අයුරින් සමූහ රක්ෂණාවරණයක් ක්‍රියාත්මක කිරීමට…
හරක් කටාට එරෙහිව අලුත් නඩුවක්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ සිටියදී ඉන් පලායාමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා 50 ක් යටතේ නදුන් චින්තක…
දේශබන්දු ධුරයෙන් නෙරපීමේ විවාදය අද
දේශබන්දු තෙන්නකෝන් මහතා, 2002 අංක 5 දරK නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතේ 17 වගන්තිය ප්‍රකාරව…
සවසට එළියට යනවානම් මේ ගැනත් දැනගෙනම යන්න
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි…