සබරගමුව පළාතේ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල අද (01) දින වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව…
Category: News
ඉන්ධන මිල පහළට
ඉන්ධන මිල සූත්‍රය අනුව මාසිකව සිදුවන මිල සංශෝධනයෙන් ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි…
පද්මේ ඇතුළු පිරිසට පැය 72ක රැඳවුම් නියෝග
ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගනු ලැබු කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල කල්ලි සාමාජිකයන් පස්දෙනා, පැය 72 ක රැඳවුම් නියෝග…
වෙන්නප්පුවේ වෙඩි තැබීමට අදාල සැකකරුවෙකු අත්අඩංගුවට
වෙන්නප්පුව වැවපාර ප්‍රදේශයේ අද උදේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. මෝටර් රථයකින් පැමිණි තිදෙනෙකු විසින්…
අල්ලස් ලබාගත් සුරාබදු නිලධාරීන් 3 දෙනෙකු අත්අඩංගුවට
ලක්ෂ 20ක අල්ලස් ලබාගත් සුරාබදු නිලධාරීන් 3 දෙනෙකු උතුරු පළාත් අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
සමාජ මාධ්‍ය තුළ සංසරණය වන අසත්‍ය පුවතක් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයෙන් නිවේදනයක්
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ යැයි හැඟෙන ව්‍යාජ ලෙස සකස් කරන ලද…
බිහිසුණු අනතුරක්
හඟුරන්කෙත- රිකිල්ලගස්කඩ මාර්ගයේ අද අළුයම පහට පමණ තිබූ ආපදාවකට ලක්ව නවතා තිබූ ලොරි රථයක පිටුපස ත්‍රීරෝද…
ජීවිත බිලිගත් මාරක අනතුරු
අරලගංවිල, වෙහෙරගල මල්දෙනිය මාර්ගයේ කැකුලුවෙල ප්‍රදේශයේදී ඊයේ (30) දින වෙහෙරගල දෙස සිට මල්දෙනිය දෙසට ධාවනය වූ…
ප්‍රදේශ රැසකට වැසි වාර කිහිපයක්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (31) දිනයේ වැසි වාර කිහිපයක්…
පොතුවිල් බස් අනතුරකින් අයෙකු මරුට
පොතුවිල් ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුරින් පුද්ගලයන් 57 දෙනෙකු තුවාල ලබා…