බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව…
Category: News
දිවුලපිටියේ මනුෂ්‍ය ඝාතන සිද්ධියේ සැකකරුවන් 2කට මාංචු
පසුගිය (17) වන දින දිවුලපිටිය, ඉහල මඩම්පැල්ල ප්‍රදේශයේ අවන්හලකදී පිරිසක් විසින් පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය…
පාර්ලිමේන්තුව අද රැස්වෙයි
පාර්ලිමේන්තුව අද (19) පෙ.ව 9.30ට රැස්වීමට නියමිතයි. පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි…
හල්ලොලුව අත්අඩංගුවට
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව අද (19) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා. අධිකරණය මඟහරිමින්…
හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව මහතා අත්අඩංගුවට ගන්නා ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය…
අයිස්පීල්ල කන්දේ විශාල ගින්නක්
වැල්ලවාය සහ කොස්ලන්ද පොලිස් බල ප්‍රදේශයන්ට මායිම්ව ඇති අයිස්පීල්ල ඉහළ කඳු පංතියේ අද දහවල් විශාල ගින්නක්…
අභිනව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ලෙස ආර්.එම්.ජී.සේනාරත්න මහතාඅද (18 ) රාජකාරී ආරම්භ කරයි.
ගලෙන්බිඳුනුවැව සහකාර ප්‍රාදේශීය ලේකම් ලෙසින් රාජ්‍ය පරිපාලන සේවයට එක්වූ ආර්.එම්.ජී.සේනාරත්න මහතා රාජාංගනය ප්‍රාදේශීය ලේකම්, අනුරාධපුර ගොවිජන…
ශ්‍රී ලංකාවේ ආහාර අනාරික්ෂිතභාවය 24% සිට 16% දක්වා අඩු වේ
ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතභාවය 24% සිට 16% දක්වා අඩු වී ඇතැයි පිලිප් වෝඩ් (Philip Ward) මහතා…
රාජිතගෙන් මෝසමක්
අල්ලස් කොමිසම විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව තමන්ව අත් අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර ඇති…