නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල් වරු වශයෙන් මෑතකදී උසස්වම් ලද සිව් දෙනකු ජනාධිපති නීතිඥවරුන් වශයෙන් දිවුරුම්…
Category: News
අභියාචනා ඉවතට… මරණ දඬුවම තහවුරුයි
2019 වසරේ හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 152කට අධික ප්‍රමාණයක් දකුණු මුහුදු තීරයේ ප්‍රවාහනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා…
අද(21) ලෝක ටෙලිවිෂන් දිනයයි!
2025 නොවැම්බර් 21 වන අද දින එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2025 වසර සදහා ලෝක ටෙලිවිෂන් දිනය…
ප්‍රජා ශක්ති වැඩසටහනට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැසසුම්
දිළිඳුබව තුරන් කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කර ඇති ප්‍රජා ශක්ති වැඩසටහන සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධනයේ…
ෆෙඩරල් අමාත්‍ය අතාවුල්ලා තාරාර් සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යවරයා අතර හමුවක්
ෆෙඩරල් තොරතුරු හා ප්‍රචාරණ අමාත්‍ය අතාවුල්ලා තාරාර් මහතා මෙරට ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා අතර…
දඹුල්ලට නවීන පහසුකම් වලින් සපිරි ප්‍රාදේශීය තැපැල් හුවමාරු මධ්‍යස්ථානයක්
අභිනවයෙන් ඉදිකිරීමට යෝජිත දඹුල්ල නව ප්‍රාදේශීය තැපැල් හුවමාරු මධ්‍යස්ථානය සදහා මුල්ගල තැබීම ලබන ඉරිදා (23) පෙරවරුවේ…
මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට සැකපිට අත්අඩංගුවටගත් බහුධින යාත්‍රාව තංගල්ල ධීවර වරායට
ශ්‍රී ලංකාවට ඔබ්බෙන් දකුණු ගැඹුරු මුහුදේදි මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි බවට සැකපිට නාවික හමුදා භාරයට ගනු…
ඊ වීසා ගනුදෙනුව සම්බන්ධයෙන් ගොනුකළ පෙත්සම් කැඳවීමට දින දෙයි
පසුගිය රජය සමයේ විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික සමාගම්වලට පැවරීමට හිටපු අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන…
අනුර ප්‍රියදර්ශනට එරෙහි නඩුව කැඳවීමට දින දෙයි
2014 වසරේ දෙසැම්බර් මස ගංවතුර ආධාර සපයන බව සඳහන් කරමින් අනීතික ලෙස තෙල් නීතිගත සංස්ථාවට අයත්…
කැනඩා රැකියා පෙන්වා මුදල් ගැරූ සැකකරු වරකාපොලදී කොටුවෙයි..
කැනඩාවේ ගොවිපොලවල කම්කරු රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 52ක මුදලක් වංචාකළ පුද්ගලයෙකු ශ්‍රි ලංකා විදේශ…