රුපියල් ලක්ෂ පහකට අධික වටිනා මත් කරල් තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සැකකාරිය සමඟ…
Category: News
මොනරාගලදී බස් 2ක් ගැටී බිහිසුණු අනතුරක්
මොනරාගල පොතුවිල් වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 255 කිලෝමීටර් කණුව ආසන්නයේදී අද (16) උදෑසන අනතුරක් සිදුව තිබෙනවා. දඹගල්ල…
නව පොලිස්පති ජනපති හමුවෙයි
නව පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා අද (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා…
යෝජිත කම්කරු පනතට ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ඇතුලු පාර්ශව රැසක යෝජනා ලබා ගැනීමට පියවර
යෝජිත නව කම්කරු පනත සකස් කිරීම සඳහා ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වැනි පාර්ශව වලින් පවා අදහස් සහ යෝජනා…
ඇල්ල වැල්ලවාය මාර්ගයේ බිහිසුණු අනතුරක්
ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ඇල්ල පොලිස් බල ප්‍රදේශයට අයත් රාවණා දිය ඇල්ලට ඉහළ ප්‍රදේශයේ දී ත්‍රීරෝද…
දුම්රියක ගැටී පුද්ගලයෙකු මරුට
මරදාන සිට බෙලිඅත්ත දක්වා ධාවනය වූ සිඝ්‍රගාමී දුම්රියක ගැටී ඊයේ (14) දින පුද්ගයෙකු මියගොස් තිබෙනවා. කළුතර…
පුද්ගල ඝාතනයකට සම්බන්ධ 7ක් පොලිස් දැලේ
සීදූව, ඊරියගහළිඳ පාර ප්‍රදේශයේ දී 12 වන දින පිරිසක් විසින් තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ…
මෙන්න අද කාලගුණය
අද (15) දින බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක්…
ගැටලාව වැවෙන් මතුවූ දෙවැනි උණ්ඩ තොගය
ගලෙන් බිඳුණු වැව ගැටලාව වැවේ සඟවා තිබූ ජීව උණ්ඩ 1965ක් සොයා ගැනීමට පොලිසිය අද සමත් වුණා.…
ලංගම බස් රථයක එන්ජිමකට යූරියා දාලා
නුවරඑළිය ඩිපෝවට අයත් ගාල්කර තිබූ බස් රථයක එංජිමට යූරියා පොහොර දැමීමක් සම්බන්ධයෙන් නුවරඑළිය හයිෆොරස්ට් පොලීසිය මගින්…