ලංවිමට අදාල ප්‍රධාන සමාගම් 04හි අධ්‍යක්ෂක මණ්ඩල සමග වෘත්තීය සමිති පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව ඉල්ලීම් 64න් ඉල්ලීම්…
Category: News
වියළි කාලගුණයට මඳ විරාමයක්
උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව, දකුණ…
නායයෑම් අවදානම් පවුල් නැවත පදිංචි කිරීමේ දීමනාව රු.මිලියන 2.5 දක්වා ඉහළට
නායයෑම් සහ නායයෑමේ අධි අවදානම හේතුවෙන් පවුල් නැවත පදිංචි කිරීමේ වැඩසටහන යටතේ, නිවසක් ඉදිකිරීම සඳහා ගෙවනු…
ඉරානය සමඟ පවතින යුද්ධය ඉතා කෙටි කලකින් අවසන්
ඉරානය සමඟ පවතින යුද්ධය ඉතා කෙටි කලකින් අවසන් වන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. මියාමි…
මහින්දානන්දගේ ඇපෑලේ විභාගය අද දෙවන දිනටත් ආරම්භ වෙයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් සිරදඬුවම් නියම කර තිබෙන හිටපු අමාත්‍යවරුන්…
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළට
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින අතර එය ගෝලීය ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරමින්…
ඇමේසන් කලාපයේ පිහිටි ‘එල් රෙවෙන්ටඩෝර්’ ගිනි කන්ද හදිසියේ සක්‍රීය වී තිබෙනවා.
ඉක්වදෝරයේ ඇමේසන් කලාපයේ පිහිටි ‘එල් රෙවෙන්ටඩෝර්’ ගිනි කන්ද හදිසියේ සක්‍රීය වී තිබෙනවා. මේ හේතුවෙන් එරට රජය…
මත්ද්‍රව්‍ය සහ අවි ආයුධ තොගයක් නාවික හමුදාවෙන් සොයාගැනේ
විශේෂ නාවික මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය තොගයක් බවට සැකකෙරෙන උර සහ අවි ආයුධ තොගයක් ප්‍රවාහනය කරමින් තිබු බහුදින…
ඩිසල් මිල ඉහළ ගිය ද බස් ගාස්තු සංශෝධනයක් සිදුනොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
ඩිසල් මිල ඉහළ ගිය ද බස් ගාස්තු සංශෝධනයක් සිදුනොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. එහි…
යුද්ධය අවසන් කිරීමට පුටින්ගෙන් ට්‍රම්ප්ට යෝජනා කිහිපයක්
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර දුරකථන සාකච්ඡාවක් සිදුව ඇති බව වාර්තා…