මේ අතර ඉරානය පුරා නගර 12ක් ඉලක්ක කර ගනිමින් අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර එල්ල වී ඇති…
Tag: America
අඟහරුවාදා ඉරානයට තීරණාත්මකයි
ඉරානයට හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට හෝ “නිරයට” මුහුණ දීමට ඩොනල්ඩ් ට්‍රම්ප් අඟහරුවාදා අවසන් දිනයක් නියම…
මිනිසා යළි සඳ ගමනකට සූදානම්
මිනිස් ජනාවාසයක් පිහිටුවිමේ අරමුණ ඇතිව වසර 53කට පසු චන්ද්‍රයා වෙත ගමන් කිරීමක් සිදු කරනවා. ශ්‍රී ලංකා…
කතරගම ඉදිකල වැඩිහිටි සත්කාර පුහුණු සහ පර්යේෂණ මධ්‍යස්ථානය
කතරගම ඉදිකල වැඩිහිටි සත්කාර පුහුණු සහ පර්යේෂණ මධ්‍යස්ථානය ඊයේ ජනතා අයිතියට පත් කෙරුණා.රුපියල් මිලියන 500ක මුදලින්…
ගැටුම් ඉදිරි සති දෙකක හෝ තුනක කාලසීමාවක් ඇතුළත අවසන් විය හැකියි
ඉරානය සමඟ පවතින යුදමය ගැටුම් අවසන් කිරීම සඳහා කිසිදු ගිවිසුමකට එළඹීම අත්‍යවශ්‍ය නොවන බව ඇමෙරිකානු ජනාධිපති…
බහාලුම් නිදහස් කිරීම දැන් Online
එළඹෙන සිකුරාදා සිට ශ්‍රී ලංකා රේගුව මගින් කොළඹ වරායේ සිට බහාලුම් පරීක්ෂණ අංගන 3 සඳහා බහාලුම් නිදහස්…
“NO KINGS” විරෝධතා රැල්ල අමෙරිකාව කළඹයි
අමෙරිකානු සහ ඊශ්‍රායල හමුදා ඉරානයට එරෙහිව ආරම්භ කළ යුද්ධයට මාසයක් පිරෙන විට සංවිධාන කෙරුණු ඊට එරෙහි…
රුසියාවට අයත් විශාල තෙල් නෞකාවක් කියුබාවට
අමෙරිකාවේ සම්බාධක මධ්‍යයේ රුසියාවට අයත් විශාල තෙල් නෞකාවක් කියුබාව බලා යාත්‍රා කරමින් සිටින බව, විදෙස් මාධ්‍ය…
මධ්‍යධරණී මුහුදේ දින 6 ක් පුරා අතරමංව සිටි සංක්‍රමණිකයින්
මධ්‍යධරණී මුහුදේ දින 6 ක් පුරා අතරමංව සිටි සංක්‍රමණිකයින් විසිදෙදෙනකු මියගොස් ඇති බව ග්‍රීසියේ වෙරළාරක්ෂක බලකාය…
ඉරානයෙන් රතු එළියක්
ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය අනතුරු අඟවන්නේ, මැදපෙරදිග කලාපයේ ඇති අමෙරිකානු – ඊශ්‍රායල විශ්වවිද්‍යාල ඉලක්ක කරගනිමින්…