ඉරානය විසින් ද සිය ප්‍රතිප්‍රහාර දැඩි කර ඇති අතර, සෞදි අරාබියේ පිහිටි පින්ස් සුල්තාන් ගුවන් හමුදා…
Tag: America
පවතින තත්වය සුභවාදී ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්
පවතින තත්වය පිළිබඳව තමන් ඉතා සුභවාදීව පසුවන බවද ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා. මාධ්‍යවේදීන් හමුවේ…
ලෙබනනයට ප්‍රහාර 15ක් මරුට
ඊශ්‍රායලය දකුණු දිග ලෙබනනයට එල්ල කළ ප්‍රහාරවලින් 15 දෙනෙකු මියගොස් ඇතැයි, ඉරාන පුවත් ඒජන්සිය පවසනවා. ඉරානය…
හදීසියේ රැස්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය
මැදපෙරදිග යුද්ධය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ‘දුර්ලභ සහ හදිසි’ විවාදයක් මේ වනවිට ජිනීවාහිදී පැවැත්වෙයි.…
නැවකින් ඉරානය අමෙරිකානු ඩොලර් මිලියන දෙකක් අය කරයි
හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන එක් නෞකාවකින් අමෙරිකානු ඩොලර් මිලියන දෙකක මුදලක් ඉරානය විසින් අය…
හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා අලුතින් පැය48ක කාලසීමාවක්
වසා තබා ඇතැයි සැලකෙන හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා අලුතින් පැය48ක කාලසීමාවක් ලබා දෙන…
තෙල් නැව් එන දවස්
මෙරට දෛනික ඉන්ධන අවශ්‍යතාවයෙන් සියයට 35ක් පමණ නිෂ්පාදනය කරනු ලබන්නේ දේශිය පිරිපහදුව මගින්.එබැවින් බොරතෙල් සැපයුමෙහි අඩාල…
හෝමූස් හරහා නෞකා ගමනා ගමනය 95% අඩු වේ
පෙබරවාරි 28 වැනිදා ඉරාන යුද්ධය ආරම්භ වීමට පෙර දිනකට හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා 138ක් පමණ…
නා අල්-අහමදී තෙල් පිරිපහදුවට ඩ්‍රෝන ප්‍රහාර කිහිපයක්
ප්‍රහාර නතර කරන ලෙස ජාත්‍යන්තරයෙන් ඉල්ලීම් ලැබුණද, කුවේට් රජයට අයත් මිනා අල්-අහමදී තෙල් පිරිපහදුවට ඩ්‍රෝන ප්‍රහාර…