ඔසී කෙල්ලෝ 7 වැනි වරටත් 20-20 ලෝක කිරුළ ගනියි

හත්වැනි වරටත් 20 යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඔස්ට්‍රේලියාව සමත්වුණා. ඒ ඊයේ…