2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ කැරම්බෝඩ් 14000 සහ දාම් ලෑලි 11000 ක් නීතියට පටහැනි ලෙස මිලදීගෙන…
Tag: Court
හරක් කටාගෙන් ප්‍රකාශයක් ගන්න අල්ලස් කොමිසමට පහසුකම් සලසන ලෙස නියෝගයක්
මේ වන විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නදුන් චින්තක…
අල්ලස් ගත් නි.කොමසාරිස් ඇතුළු තිදෙනා තවදුරටත් රිමාන්ඩ්
අල්ලස් වශයෙන් ලබා ගත් රුපියල් ලක්ෂ 42කට ආසන්න මුදලක් සන්තකයේ තබාගෙන සිටියේ යැයි සැකපිට අත්අඩංගුවට ගන්නා…
ආගමන විගමන පාලකවරයා ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ්
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලකවරයා ඇතුළු සැකකරුවන් තිදෙනා, හෙට දක්වා රක්‍ෂිත…
සචිත්‍රට නඩු
2020 වසරේ පැවති ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීම සඳහා ක්‍රීඩකයෙකුට යෝජනා ඉදිරිපත්…
ෆවුසිගේ පෙත්සමක් සලකා බැලීමට දින දෙයි
ආපදා කළමනාකරන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ නෙදර්ලන්ත රජය මගින් පරිත්‍යාග කරල ලද සුඛෝපභෝගී ජීප් රථයක්…
හල්ලොලුව යළි රිමාන්ඩ්
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින 2017 – 2019 කාල වකවානුවේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයෙකුව සිටි තුසිත…
නීතීඥ සංගමයෙන් ඉදිරිපත් කළ නඩුකරයක් සමථයට
අධිකරණයට අපහාස කළේ යැයි සදහන් කරමින් පුත්තලම මහාධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද නීතීඥ එස්.ඒ.…
යෝෂිතගේ නඩුවක් කල් යයි
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනාව ලබා සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ…
හල්ලොලුවගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් රිමාන්ඩ්
නාරාහෙන්පිට ප්‍රදේශයේදී තුසිත හල්ලොලුව මහතා ගමන් ගත් වාහනයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් හය…