ජාත්‍යන්තර “සාම පාගමන” (Walk for Peace Program in Sri Lanka) වෙනුවෙන් පැවැත්වෙන රාජ්‍ය උත්සවය ජනාධිපති අනුර…
Tag: weather
ලෙබනනයේ 14ක් ජීවිතක්ෂයට – 37කට තුවාල
ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් ලෙබනනයේ 14 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ඊශ්‍රායල ප්‍රහාරවලින් ලෙබනනයේ 14ක් ජීවිතක්ෂයට –…
රාජ්‍ය සේවය ඩිජිටල්කරණයට නව මගපෙන්වීමක්
බලශක්ති අභියෝග හමුවේ රාජ්‍ය සේවය ක්‍රමානුකූලව පවත්වාගෙන යාම සඳහා ඩිජිටල් ආර්ථික හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ එක්ව…
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චනා අත්අඩංගුවට
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. යාපනය, පෙරියවිලාන් ප්‍රදේශයේදී කාන්තාවන් දෙදෙනෙකුට ගිනි අවියක්…
ගඟවට කෝරළයේ ආපදා ලාභීන්ට හන්තානෙන් අලුත් ඉඩමක්
දිට්වා ආපදාවෙන් පූර්ණ නිවාස හානි වූ මහනුවර දිස්ත්‍රික්කයේ ගගවට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පදිංචි පද්ගලයන් 44 දෙනෙක්…
ඉරාන විදේශ ඇමති රුසියාවට
ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි (Abbas Araghchi) නිල සංචාරයක් සඳහා රුසියාවේ මොස්කව් නුවර බලා පිටත්ව යන…
මාතරට මහ වැසි
පැවති දැඩි වියළි කාලගුණය නිමා කරමින් මාතර ඇතුළු දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයකට තද වැසි ඇද හැලුණා.…
දැනෙන වෙනසක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව…
ශ්‍රී ලංකා – ප්‍රංශ මිත්‍රත්වය අලුත් වෙයි
ශ්‍රී ලංකාව හා ප්‍රංශය අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය තවදුරටත් තහවුරු කරමින් ප්‍රංශ සෙනෙට් සභාවේ, ප්‍රංශ –…
අංක තහඩු එනකම් බලන් හිටපු අයට සුභ ආරංචියක්
නව රථ වාහන සඳහා සම්මත ලියාපදිංචි අංක තහඩු නිකුත් කිරීම මෙම වසරේ මැයි මාසයේ අග සිට…