දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව. 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව…
Tag: weather
උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
කඩිගමුව දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් පොල්ගහවෙල සිට ගම්පොළ දක්වා සහ…
නිල්වලා ගඟ ආශ්‍රිතව නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම තවදුරටත්
නිල්වලා ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය තවත් පැය 48ක කාලයක් සඳහා…
දිස්ත්‍රික්ක රැසකට මි.මී. 100 ඉක්මවූ තද වැසි
බස්නාහිර, දකුණ, මධ්‍යම, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත…
දැදුරුඔයේ වාන් දොරටු 4 ක් විවෘත කෙරේ
වැසි සහිත කාලගුණයත් සමග දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 4 ක් අද උදෑසන විවෘත කළ බව ජලාශය…
ප්‍රබල අකුණු පිළිබඳ අවදානම අදත්
ප්‍රබල අකුණු සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අද (15) පෙරවරු 11.00ට…
වැඩිම වර්ෂාපතනය රත්නපුර, ඉඹුල්පේ ප්‍රදේශයට
ගතවූ අවසන් පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ලැබී ඇත්තේ රත්නපුර, ඉඹුල්පේ ප්‍රදේශයෙන්. ඒ මි.මී. 101.80 ක්…
වැසි තත්ත්වයේ වැඩිවීම තවදුරටත් – දිස්ත්‍රික්ක කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි
දිවයින ආශ්රිත බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක්…
පළාත් කිහිපයකට මි.මී. 100-150 ඉක්මවූ තද වැසි
අද (13) දින, ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාව…