News
දෙවියන්ගේ මල් උයනට ආ ”නෙළු වසන්තය”
මහඑළිතැන්න කියන්නේ මේ පුංචි දිවයිනේ සැඟවුණු ජෛව විවිධත්වයේ මුදුන් මල්කඩයි. හෝර්ටන්තැන්නට යන ඕනම කෙනෙකුටම මෙහි සෑම බිම් අඟලකම ඇති ජෛව විවිධත්වය අත්විඳීමට හැකියාව ලැබෙනවා. ස්වභාවධර්මයේ අසිරිය විඳහා පාන සුන්දර මහඑළිතැන්න…
Global
නේපාලයේ හිම කුණාටුවක බලපෑමෙන් මිය ගිය පිරිස ඉහළට
නේපාලයේ හිම කුණාටුවක බලපෑමෙන් හට ගත් ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් මිය ගිය පිරිස 47 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එරට මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, පුද්ගලයින් රැසක් තවමත් අතුරුදන් බවයි. ඉන්දියාව…
Entertainment
“බ්ලූ සහ මාටින්”ගෙන් ලෝකයටම ආදර්ශයක්
සාගරයේ ඇති ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය එකතු කිරීමට සහය වන ඩොල්ෆින් මසුන් දෙදෙනෙකු පිළිබඳ විශ්මයජනක පුවතක් කොළොම්බියාවෙන් වාර්තා වනවා. “බ්ලූ සහ මාටින්” නැමැති ඩොල්ෆින් මසුන් දෙදෙනා කොළොම්බියාවේ, “සැන්ටා මාටා” වෙරළබඩ නගරය…
Features
ලෝක හදවත් දිනය අදයි
ලෝක හදවත් දිනය අදට (29) යෙදී තිබෙනවා. සෑම වසරකම සැප්තැම්බර් 29 වනදා හදවත් රෝග සම්බන්ධයෙන් ලෝකය දැනුවත් කිරිමේ අරමුණින් හදවත් දිනය සමරනු ලබනවා. හදවත නිරෝගීව තබා ගත යුතු බව ලෝක…
Interviews
මතකයේ රසවත් තැන් පොතකට ගෙනාවා
ලේඛක, ප්‍රවීණ රංගන ශිල්පී රොඩ්නි වර්ණකුල ඔබ මෙවන් පොතක් ලියන්න හිතුවේ ඇයි? පොතක් කියන්නේ කවදාවත් දියවෙලා යන දෙයක් නොවෙයි. ඒක කාලාන්තරයක් පවතින දෙයක්. ඉතින් මගේ කලා ජීවිතයේ වසර 40ක් සපිරෙන…