කැබිනට් මාධ්‍ය හමුව මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ ආත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන්. එම…
Category: News
ශ්‍රී ලංකාවේ පළමු ඉසව් දින දර්ශනය එළිදැක්වේ
ඉසව් කළමනාකරණ (Event Management) කර්මාන්ත ක්ෂේත්‍රය නව මානයකට ගෙනයමින් ශ්‍රී ලංකාවේ පළමුවන ඉසව් දින දර්ශනය (Sri…
‘කපිල චන්ද්‍රසේනගේ නිවසේ කිසිඳු සීසීටීවී දර්ශනයක් පටිගත වී නෑ’ අධිකරණයට දැනුම්දීමක්
අභිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා පදිංචිව සිටි…
ඇඟළුම් ක්ෂේත්‍රයේ කුසලතා සංවර්ධනයට නවීන බහුකාර්ය ගොඩනැඟිල්ලක් සිසු අයිතියට
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මකවන රත්මලාන ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟළුම් ආයතනයයේ (SLITA) ඉදිකරන…
ජාතික රණවිරු සැමරුම වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
ජාතික රණවිරු සැමරුම් දින උත්සවය අද (19) දින ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ රණවිරු ස්මාරකය අභියසදී…
වගා හානිවූ ගොවීන්ට දැනුම්දීමක්
පසුගිය දිනවලදී ඇතිවූ අයහපත් කාලගුණික අවපීඩන තත්වයන් යටතේ ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් ඇතැම් දිස්ත්‍රික්කයන්හි වගා බිම්…
පාර්ලිමේන්තුව අද රැස්වෙයි
පාර්ලිමේන්තුව අද (19) පෙ.ව 9.30ට රැස්වීමට නියමිතව ඇත. පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග…
මනුෂ්‍ය ඝාතනයක්
ඇහැළියගොඩ, වලවිටවත්ත ප්‍රදේශයේදී ඊයේ (18) දින දහවල් තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. මරණකරු අවුරුදු…
ජාතික රණවිරු සැමරුම අද ජනපති ප්‍රධානත්වයෙන්
ජාතික රණවිරු දින සැමරුම් උත්සවය අද (19) පස්වරු 3.00ට බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීමට සියලු කටයුතු…
නිරිත දිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙයි
නිරිත දිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර,…