හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (09) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. ඒ…
Category: News
පොලිසියේ ලොකු පුටු මාරුවක්
රාජ්‍ය නිවේදිත නිලධාරීන්ගේ ස්ථාන මාරු කිරීම් හා පත්කිරීම් සම්බන්ධව පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිවේදනයක් නිකුත් කර…
දිඹුලාගල වැවේ ගිලී සිව් දෙනෙකු මරුට
දිඹුලාගල ඇල්ලේ වැවේ දියනෑමට ගිය සිව් දෙනෙකු දියේ ගිලීමෙන් මියගොස් තිබෙනවා. කොළඹ – රත්මලානේ සිට දිඹුලාගල…
පොසොන් පොහොය නිමිත්තෙන් පොලිස් නිලධාරීන් 3500ක්
පොසොන් පුන් පොහොය දිනය මූලික කරගෙන දිවයින පුරා බෞද්ධ බැතිමතුන් විසින් සිදු කරනු ලබන ආගමික වැඩසටහන්…
යළි මහ වැස්සක පෙරනිමිති
ජුනි මස 10 වැනිදා සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් සහ දිවයින හරහා සහ…
ටී56 ගිනිඅවියක් සහ පතරොම් 29ක් සමඟ සැකකරුවෙකු කොටු
ටී56 ගිනිඅවියක් සහ පතරොම් 29ක් සමඟ සැකකරුවෙකු මට්ටක්කුලිය පොලිස් වසමේ සමිත්පුර ප්‍රදේශයේදී ඊයේ (07) අත්අඩංගුවට ගෙන…
මෙරට විදෙස් ශ්‍රමික ප්‍රේශන තවදුරටත් ඉහළ
ශ්‍රී ලංකාවේ විදෙස් ශ්‍රමික ප්‍රේශන තවදුරටත් ඉහළ යමින් පවතින බව, ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරනවා.…
සාවද්‍ය පුවතක් සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්
මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි ඩබ්ලිව්.එච්.අතුල තිලකරත්න නමැති අයෙකු නිදහස්…
පාසල් ළමුන් සමග වෑන් රථයකට රාගලදී අනතුක්
පාසල් ළමුන් ප්‍රවාහනය කරන ලද වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් වීමෙන් එම වෑන් රථයේ…
හල්ලොලුවගේ සිද්ධියට සැකකරුවෙකුගෙන් රහස් ප්‍රකාශයක්
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව මහතාගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන…