රාජ්‍ය නිවේදිත නිලධාරින්ගේ සහ පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ ස්ථාන මාරුවීම් කිහිපයක් සහ පත්කිරීම් කිහිපයක් සිදුකර තිබෙනවා. ඒ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්වයි.
ස්ථාන මාරුවීම් හා පත් කිරීම් සිදුකර ඇති රාජ්‍ය නිවේදිත නිලධාරින් අතරට පස්දෙනෙකු ඇතුළත්.
එම නිවේදනය පහතින්,