අධිවේගී මාර්ගවල ගමන්ගන්නා සියලුම වාහනවලට අද සිට ආසන පටි අනිවාර්යයි

අධිවේගී මාර්ගයේ ගමන් කරන සියලු වාහනවල මගීන්ට අද (01) සිට ආසන පටි පැළදීම අනිවාර්ය කර ඇතැයි ජාතික මාර්ග ආරක්ෂණ කවුන්සිලයේ සභාපතිවරයා පවසනවා.

එමෙන්ම, ආසන පටි නොමැති ඇතැම් වාහන සඳහා ආසන පටි සවිකර ගැනීමට මාස තුනක සහන කාලයක් ලබාදෙන බවද ඔහු වැඩිදුරටත් සදහන් කළා.