අඹේපුස්ස – අලව්ව අතර දුම්රිය ධාවනය ගැන නිවේදනයක්

අඹේපුස්ස – අලව්ව අතර බුජොමුව පාලම ස්ථිරව සවි කිරීම සඳහා දුම්රිය ධාවනය එක් මාර්ගයකට පමණක් සීමා කිරීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අප්‍රේල් 1 සිට 5 දක්වා අඹේපුස්ස – අලව්ව අතර දුම්රිය ධාවනය එක් මාර්ගයකට පමණක් සීමා කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

එම නිවේදනය පහතින්,