අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

නාය සහ ගංවතුර හේතුවෙන් ආපදාවට පත්ව ඇති ප්‍රදේශවල උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට පහසුකම් සැලසීමට විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ වැඩපිළිවෙළක්.  අදාල නිවේදනය පහතින්…..