උතුරු ඉන්දියාවේ හරියානා ප්‍රාන්තයේ ජජ්හර් ප්‍රදේශයේ අද (10) උදෑසන භූ කම්පනයක් හටගෙන තිබෙනවා.
එහි ප්‍රබලත්වය සටහන්වී ඇත්තේ රිච්ටර් මාපකයේ 4.4ක් ලෙසයි.
එය නව දිල්ලි අගනුවර සහ අවට ප්‍රදේශයන්ට දැනී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.