ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරයි

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන පිළිබඳව ඇතැම් මාධ්‍යවල ප්‍රචාරය කෙරෙන අසත්‍ය කරුණු සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය පහතින්,