කාන්තාවන් තිදෙනෙකුට දිවි අහිමි කළ මාරක අනතුර

ගම්පොළ, දොළුව ප්‍රදේශයේ සිදුවු අනතුරකින් කාන්තාවන් තිදෙනෙකු මියගොස් තවත් කාන්තාවක් තුවාල ලබා.

මාර්ගය හරහා ගමන් කිරීමට උත්සහ කළ එම කාන්තාවන් සිව්දෙනා මෝටර් රථයක ගැටීමෙන් අනතුරට ලක්ව ඇති බවයි පොලීසිය පැවසුවේ.

ගම්පොළ දොළුව විහාරස්ථානය අසල මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.