නා උයනේ සිදුවූ අනතු‍රින් තවත් හිමිනමක් අපවත් වෙති

මැල්සිරිපුර, නා උයන ආරණ්‍ය සේනාසනයේ සිදුවූ අනතුරින් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි තවත් හිමිනමක් අපවත් වී තිබෙනවා.

උන්වහන්සේ කුරුණෑගල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත් වී ඇත.

අපවත් වූ භික්ෂූන් වහන්සේ 7නම අතරින් 05 නමකගේ අවසන් කටයුතු ඊයේ දිනයේ සිදුකෙරුණු අතර මේ වන විට අපවත් වූ හිමිවරු සංඛ්‍යාව 08 දක්වා ඉහළ ගොස් තිබෙනවා.