මෙරට ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් මැතිව් ඩක්වර්ත් මහතා සහ පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදි මහතා අතර හමුවක් පරිසර අමාත්‍යාංශයේදී ඊයේ පැවැත්වුණා
ගෝලීය සහ කලාපීය පාරිසරික වැඩපිළිවෙල සම්බන්ධයෙන් දෙරටේ සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳ එහිදී අවධානය යොමු වී තිබෙනවා
