ප්‍රදේශ රැසක ජල කප්පාදුවක්

පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ ජලාශවල ජල නිෂ්පාදනය සීමාවීම හේතුවෙන්, කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක් සිදු කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ් අනුව අද (02) දින සිට (04) වන දින දක්වා ජල සැපයුම අත්හිටුවීමටයි තීරණය කර ඇත්තේ.