ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් දිවි ගමනට සමුදෙයි

ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩවෙල මහතා අද (23) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අභාවප්‍රාප්තවන විට ඔහුගේ වයස අවුරුදු 56ක්.

මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වී ඇති බවයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේ.