මීට වසර 3 කට පෙර සොයාගත් පිළිකා සෛල නසන පෝෂක ඖෂධය ඉදිරියේදී අපනයනය කර විදේශ විනිමය උපයා ගැනීමට කටයුතු කරන බව මහාචාර්ය සමීර ආර්.සමරකෝන් මහතා පවසනවා.
මෙම පෝෂක ඖෂධය සොයාගනු ලැබුවේ කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන හා අනුක ජීව විද්‍යා සහ ජෛව තාක්ෂණ ආයතනය සිදු කළ පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙසයි.
