‘පුනරුදයේ පුරවර- 2025’ පළාත් පාලන සතියේ තෙවැනි දිනය අදයි.
අද නම් කර ඇත්තේ, සෞඛ්‍ය හා සනීපාරක්ෂක දිනය ලෙසයි. ඒ ලෝක රෝගී සුරක්ෂිතතා දිනයට සමගාමීවයි.
‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාරව වසර නවයකට පසු පළාත් පාලන සතිය පසුගිය (15) වනදා ආරම්භ වුණා.
