නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා පොලිස් අධිකාරීවරුන් පිරිසකට ස්ථාන මාරුවීම් සහ පත්කිරීම් සිදුකර ඇති බව පොලිසිය විසින් නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව පොලිස් නිලධාරින් 32 ක් සඳහා අදාළ ස්ථාන මාරුවීම් සහ පත්කිරීම් සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කරන්නේ.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි අදාළ ස්ථාන මාරුවීම් සහ පත්කිරීම් සිදුකර ඇති බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.
එම නිවේදනය පහතින්,