හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණියා. ඒ, ප්‍රකාශයක් ලබාදීම සඳහායි.
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ පෙනී සිටින ලෙස දන්වා තිබුණා. ඒ අනුව, ඔහු පෙරවරු 9.30 ට එම කොමිෂන් සභාවට පැමිණි බවයි වාර්තා වන්නේ.
