වැඩිම උෂ්ණත්වය රත්නපුරයට

දිවයිනේ පවතින උණුස්මු කාලගුණ තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරනවා.

අද වැඩිම උෂ්ණත්නය වාර්තා වුණේ රත්නපුරය දිස්ත්‍රික්කයටයි. ඒ සෙල්සියස් අංශක 37ක් ලෙසයි.

දෙවනුවට වැඩිම උෂ්ණත්වය වාර්තා වුණේ අනුරාධපුර දිස්ත්‍රික්කයටයි. ඒ් සෙල්සියස් අංශක 35ක් ලෙසයි.