වැල්ලවායේ බිහිසුණු අනතුරක්

වැල්ලවාය – මොණරාගල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය නගර ආසන්න ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් සහ පා පැදියක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

එම අනතුරින් පා පැදියේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුලත් කර ඇත.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ වැල්ලවාය ප්‍රදේශයේම පදිංචිකරුවෙක් වන අතර අනතුර සම්බධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදුකරනවා.