විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් වෙනුවෙන් අලුත් බස් රථ 10ක්

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා පහසුකම් සහිත වායුසමනය කරන ලද පත්ල පහත් නව බස් රථ 10ක් සේවයේ යෙදවීමට අද (10) කැබිනට් අනුමැතිය හිමි වුණා.

‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය යටතේ වෙන් කර ඇති ප්‍රතිපාදන යොදා ගනිමින් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින ්ස්සඳ පහසුකම් සහිත වායුසමනය කරන ලද පත්ල පහත් බස් රථ සේවාවක් නියමු ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

ඒ් අනුව ඒ් සඳහා බස් රථ 10ක් මිලදී ගැනීම පිණිස වන ප්‍රදම්පාදනය මේ වන විට පිරිනමනු ඇති අතර මාර්තු මස (15) වන විට පස් රථ මෙරටට ලැබීමට නියමිතව ඇත.