තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා – සිම්බාබ්වේ එක්දින් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය් අද පැවැත්වෙනවා.
හරාරේ හිදී පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ආරම්භ වන්නේ සවස 1.00 ට. තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව ජය ගත්තේ ලකුණු 7 කින්.