යුදමය වාතාවරණය හමුවේ ඉරානය පවසන්නේ තමන් පරාජය වී නොමැති බවත්, සටන් විරාමයකට වඩා යුද්ධය සම්පූර්ණයෙන්ම අවසන් කරන ස්ථිර ගිවිසුමක් අවශ්‍ය බවත් පවසනවා.
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකාවලින් බදු අය කිරීමේ අයිතිය ඉරානයට තිබිය යුතු බවට ඔවුන් නව කොන්දේසියක් ඉදිරිපත් කර ඇති අතර, වසර ගණනාවක් පුරා පනවා ඇති සම්බාධක ඉවත් කළ යුතු බව ද අවධාරණය කරනවා.
